PMA මීටරය කිසිඳු ගෙවීමක් නොමැතිව ලබාගන්න.
මාස තුනක් දක්වා භාවිතය නොමිලේ!

ඉන් පසු1,500 ක් පමණක් ගෙවා මෙම යෙදුම සම්පූර්ණයෙන්ම ඔබට ලබාගත හැක.

(සීමිත කාල සීමාවක් සඳහා පමණයි)

PMA METER යෙදුම සමඟ, මෙම උපාංගද ලබා ගැනීමට හැකිවේ.


රෝද 3ක් උඩ වෙන මහන්සියට සාධාරණයක් අපෙන්,
PMA Meter ඉතා පහසු මිලට ටැක්සි මීටරයක්

  • නඩත්තු ගාස්තු අය කරනු නොලැබේ
  • අමතර උපාංග අවශ්‍ය නැත
  • e – රිසිට් පතක් ලබා දීමේ හැකියාව සහිතයි
  • ඔබේ ස්මාර්ට් දුරකථනය හරහා මෙම යෙදුම භාවිතා කල හැක
  • ඕනෑම වාහනයකට භාවිත කල හැක
  • ඕනෑම කාලගුණික තත්වයක් යටතේ නිරවද්‍යව තොරතුරු ලබා දෙයි.

සමඟ ලියාපදිංචි වීමට

1 ඔබේ ජාතික හැඳුනුම්පතේ දෙපස

2 ඔබේ රියදුරු බලපත්‍රයේ දෙපස

3 ඔබ ගෙවීම සිදු කල බැංකු තැන්පතු පතහි

(මාස 3න් පසුව)

පැහැදිලි ඡායා රූප සහ ඔබේ යොමු අංකය
සඳහන් කර පහත සඳහන් අංකයට

හෝ අපගේ විද්‍යුත් තැපැල් ලිපිනයෙන් අපට යොමුකරන්න

අදට ගැලපෙන අපට හරියන මීටරේ