PMA METER යෙදුම ඔබට අත්හදා බැලීමට
සතියක කාලයක් නොමිලේ!
ඉන් පසු රු.1,850 ක් පමණක් ගෙවා සක්‍රීය කරගන්න
දුරකථන රඳවනයක් සහ ParkMeApp Scan QR ස්ටිකරය නොමිලේ.
ඉතිරිය වාරික දෙකකින් මාස දෙකක් තුල ගෙවා නිම කරන්න
පළමු වාරිකය – රු. 1,000 /=
දෙවන වාරිකය – රු. 1,000 /=
අමතර උපාංග (විශේෂ වට්ටම් සමඟ)
රු. 40/=
රු. 490/=
කොළ රෝල්
Paper Roll
රු. 8,800/=
රු. 9,450/=
බ්ලූටූත් මුද්‍රණ යන්ත්‍රය (අවුරුදු 1ක වගකීමක්ද සමඟ)
Bluetooth Printer (With 1 Year Warranty)
රෝද 3ක් උඩ වෙන මහන්සියට සාධාරණයක් අපෙන්,
PMA Meter ඉතා පහසු මිලට ටැක්සි මීටරයක්
- නඩත්තු ගාස්තු අය කරනු නොලැබේ
- අමතර උපාංග අවශ්‍ය නැත
- e – රිසිට් පතක් ලබා දීමේ හැකියාව සහිතයි
- ඔබේ ස්මාර්ට් දුරකථනය හරහා මෙම යෙදුම භාවිතා කල හැක
- ඕනෑම වාහනයකට භාවිත කල හැක
- ඕනෑම කාලගුණික තත්වයක් යටතේ නිරවද්‍යව තොරතුරු ලබා දෙයි.
සමඟ ලියාපදිංචි වීමට
1 ඔබේ ජාතික හැඳුනුම්පතේ දෙපස
2 ඔබේ රියදුරු බලපත්‍රයේ දෙපස
3 ඔබ ගෙවීම සිදු කල බැංකු තැන්පතු පතහි
(මාස 3න් පසුව)
පැහැදිලි ඡායා රූප සහ ඔබේ යොමු අංකය
සඳහන් කර පහත සඳහන් අංකයට
හෝ අපගේ විද්‍යුත් තැපැල් ලිපිනයෙන් අපට යොමුකරන්න
අදට ගැලපෙන අපට හරියන මීටරේ